Saturday, April 29, 2017

එයා තමයි.....



ඒ තරම් ආදරේ පිරුණු ඇස් දෙකක්
ඒ උණුසුම තරම් උණුසුමක්
මට දැනිලා නෑ
මං වෙනුවෙන් කරපු කැප කිරීම්
හිතාගන්න බෑ

සමහර දවස්වල එයා
මං හිතුවෙවත් නැති විදිහට මාව පුදුම කළා
මං සතුටින් හිනාවෙද් දි
එයා බලා හිටියේ හරි....ම ආසාවෙන්
අනිත් අයට කොහොම පෙනුනත්
මං එයාව දැක්කේ රජෙක් වගේ
එයා තමයි...
එයා තමයි
මගේ
    තාත්තා.......

1 comment: