Saturday, April 29, 2017

ප‍්‍රසිද්ධ රහසක්


සෑම මනුෂ්‍යයෙක් ම ජීවත් වෙන්නේ , ජීවත් කරවන්නේ බලාපොරොත්තුවලින්. ඒ බලාපොරොත්තුවලට හීන කියලත් කියනවා. අපේ හිතින් අපට ඒ හීන දකින්න පුළුවන්. සමහර මනෝ විද්‍යාඥයින් කියනවා අපේ බලාපොරොත්තු හීන විදිහට හිතින් දකින එක අපේ බලාපොරොත්තු, අපේ හීනවලට අපිව අරන් යන්න උදව් වෙනවා කියලා. ඒත් හැමෝටම ජීවත් වෙලා ඉන්න ටික කාලෙ දී තමන් කැමති බලාපොරොත්තුවලට යන්න බැරි වෙනවා. සමහරු කියන්නේ එහෙම වෙන්නේ දෛවයේ ඉරණමේ ලියවිලා තියෙන විදිහටලූ.......

එහෙනම් මෙහෙම වුනේ කොහොම ද........????????



මේ හැම කෙනෙක්ට ම උපතින් ම තමන්ගේ හීනවලට යන්න ඉරණමවත් දෛවයවත් කිසිම දෙයක් දීලා තිබුණේ නෑ. ඒත් ඔවුන්ගේ උත්සහය, අධිෂ්ඨානය ඔවුන්ව ඒ බලාපොරොත්තු , හීනවලට අරන් ගියා..



1 comment:

  1. බලාපොරොත්තු හරියට පිපාසයක් වගේ

    ReplyDelete