සාර්ථක මිනිසුන්
x සෑම දිනකම අලූත් දෙයක් ඉගෙන ගැනීමට වෙර දරයි.
x අනෙකාට සමාව දෙයි
x වෙනස්වීම්වලට ප්රිය කරයි. ඒවා ආදරයෙන් වැළඳ ගනී.
x තමන් අතින් සිදු වූ වැරදීම්වල වගකීම භාරගනු ලැබේ.
x අනෙකාගේ සාර්ථකත්වයට උදවු කරයි.
x අදහස් ගැන කතා කරයි.
අසාර්ථක මිනිසුන්
x තමන් සියල්ල දනී යැයි සිතයි
x අමනාපකම් හිත පතුලේ ඉතිරි කර ගනී
x වෙනස්වීම්වලට බයක් හා අකමැත්තක් දක්වයි.
x තමන් අතින් සිදු වූ වැරදීම්වලට අන් අයට චෝදනා කරයි.
x අනෙකා අසාර්ථක වේ නම් ඉතා සතුටු වේ. ඒ සඳහා ඕනෑම දෙයක් කරයි.
x මිනිසුන් ගැන කතා කරයි.
No comments:
Post a Comment