මෙහෙන්දි
Labels
චල රූ
(7)
දිවියට යමක්
(3)
පබැදි
(8)
රූ රටා
(1)
සංකල්පනා
(6)
Friday, July 28, 2017
වටිනාකම
දිනක් යන විට මා පාරේ
සිනාසුනා කතක්
පවසා යමක්
තවත් කතකට
සිතුනි අසන්නට මටත්
හේතු කිම දැයි කියා
ගැහෙන හඳින් ළං වූ මා
ඇසුවෙමි කිම දැයි කියා
කට පෙරලා ඒ මේ අත
ලොකු කරලා ඇස් ගෙඩි දෙක
”බලන්න මිස්ටර් අර `ගිගනා කියන කතා
වටිනවලූ උගේ තාත්තා ලියපු පෑන
මගේ පපා දුන් ඩයමන්ඞ් මාලෙට වඩා”
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ඔව් ඔබට පුළුවන්...
දරුවෙක්ගේ ජීවිතයේ දහස් ගණන් හීනවලින් එක හීනයක් තාත්තා කෙනෙක්ගේ මුලූ ජීවිතයම විය හැකිය.....
මා ජීවිතයෙන් නැවතී ඇත...
නුඹලා ඇවිඳිමින් සිටී නමුත් ජීවිතයෙන් නුඹලා නැවතී නැත නමුත් මා ජීවිතයෙන් නැවතී ඇත...
(no title)
සාර්ථක මිනිසුන් x සෑම දිනකම අලූත් දෙයක් ඉගෙන ගැනීමට වෙර දරයි. x අනෙකාට සමාව දෙයි x ...
No comments:
Post a Comment