මෙහෙන්දි
Labels
චල රූ
(7)
දිවියට යමක්
(3)
පබැදි
(8)
රූ රටා
(1)
සංකල්පනා
(6)
Thursday, June 29, 2017
කුමක් කියාවි ද?
අබ මිටක් සොයා
ඉබාගාතයේ දිව ගිය
කිසාගෝතමිය
අද සිටියානම්
කුමක් කියාවි ද
පනම් දී
දරු ගැබ නසන
පනම් සොයා
දරු ගැබ
මිළ කරන
වුන් දැක...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ඔව් ඔබට පුළුවන්...
දරුවෙක්ගේ ජීවිතයේ දහස් ගණන් හීනවලින් එක හීනයක් තාත්තා කෙනෙක්ගේ මුලූ ජීවිතයම විය හැකිය.....
මා ජීවිතයෙන් නැවතී ඇත...
නුඹලා ඇවිඳිමින් සිටී නමුත් ජීවිතයෙන් නුඹලා නැවතී නැත නමුත් මා ජීවිතයෙන් නැවතී ඇත...
(no title)
සාර්ථක මිනිසුන් x සෑම දිනකම අලූත් දෙයක් ඉගෙන ගැනීමට වෙර දරයි. x අනෙකාට සමාව දෙයි x ...
No comments:
Post a Comment